/* to top */#toTop { width:100px;background:#F4FFBF;border:1px solid #ccc;text-align:center;padding:5px;position:fixed;bottom:10px;right:10px;cursor:pointer;color:#666;text-decoration:none; }

....උදා වූ නව වසර සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා......(''Happy New Year'')

Shehan Tharindu Weheragoda (මම නෙමෙයි මම) ........ menemeimama.blogspot.com
make-money-468x60

ඕනම කෙනෙක්ට සල්ල හොයන්න මෙන්න මග

Friday, December 23, 2011

Internet Download Manager එකේ Speed වැඩි කරමුද?

ඔන්න යාළුවනේ ඔයාලට අළුත් පට්ට Software කෑල්ලක් ගෙනාවා.
මම මීට පෙර Post එකෙන් ඔයාලට දුන්නේ IDM නේ.
දැන් කියන්න හදන්නේ Internet Download Manager ( IDM ) එකේ වේගය දෙගුණ කරගන්න විදිය.
මේ ගැන නම් කියන්න දෙයක් නෑ. pattama pattai

මම ඉස්සෙල්ලා Post ( පරණ Post එකට මෙතනින් යන්න ) එකෙන් කිවනේ Download වේගය වැඩි වෙන හැටි.
එක නිසා වැඩිය කථා නොකර වැඩේට බහිමු.
ඒ වේගය ගැන දළ අදහසක් මුලින් ගන්න.
( Download වෙන්නෙ Download Link කියකටද කියලා බලන්නකෝ )


1.මොනව තිබුනත් වැඩක් නෑ Internet Download Manager ( IDM ) Software එක නැතුව
    මෙතනින් IDM V6.07 බාගන්න

2. ඊ ළඟට මේක Download කරගන්නකෝ. හරිනේ.
3. දැන් ඉතින් Download කරපු Zip File එක Extract කරගන්න.
    Extract කරන්න බැරිනම් WinRAR මෙතනින් Download කරලා Machine එකට දාගන්නකෝ.
    ඊට පස්සෙ Extract කරගන්න.
 
    ආ ඔය තියෙන්නේ හි හි
4. දැන් ඔය IDMOptimizer.exe කියන File එක Double Click කරන්න.

5. මුලිනම Restore Default click කරලා ඊ ළඟට Maximize Now! දෙන්න.

ඔන්න වැඩේ අහවරයි.
දැන් Download කරලා බලන්නකෝ Speed එක කොහෙමද කියලා.
බලන්නකෝ Download Link ගාන දෙගුණ වෙලා ඇති.

ඔන්න එහෙනම් නියම දෙයක් ඔයාලට දුන්නා. හේ හේ
ඔයාලගේ අදහසත් අමතක නොකර මට දීලා යන්න.

එහෙනම් අළුත් දෙයක් අරන් මම ආයෙත් කඩාපාත් වෙන්නම් කෝ
හි හි

2 comments:

^ Scroll to Top