මට හිතුනා ඒ ගැන චුට්ටක් කියන්න. හි හි
ඒ ගැන කිවේ යාළුවනේ Internet Download Manager ගැන. වෙන දෙයක් නෙමෙයි.
ඔයාලා සාමාන්‍යයෙන් Download කරනකොට වෙන්නෙ එක Download Link එකකින් දිගටම Download කරන එක. මේක ඊට වඩා ගොඩක් වෙනස්. මෙකෙදි කරන දේ තමයි, තැන් කිහපයකින්ම ගත්ත Download Link කිහිපයක්ම බාවිතා කරලා Download කරන එක. එක ගැන නම් කථා කරන්න දෙයක් නෑ. Maxzaaa
අළුත් Version එක කිවේ Internet Download Manager V 6.07 හොඳේ.
දැන් කථා ඇති. :-vමෙතනින් Download කරගන්නකෝ
ආ කියන්න අමතක උනා.Crack එකත් ඇතුලෙම ඇති. දාන විදියත් එක්කම.
එහෙනම් යාළුවනේ ඊ ළඟ Post එකෙන් හම්බෙමු.
අමතක නොකර Comment බැරි නම් Like එකක් හරි දාලා යන්න හොඳේ.
දැන් නම් නිදිමතයි. මම යනවා දොයියන්න. හේ හේ :-D



No comments:
Post a Comment