හායි යාළුවනේ.. මේ දවස් ටිකේ වැඩ ගොඩක් තිබුනා. ඉතින් මට ඔයාලට අලුත් දෙයක් දෙන්නත් බැරි උනා. අනික මාර ප්‍රශ්ණ නේ තිබුනේ A/L Result නිසා මේ දවස් වල. හරි හරි එවා අමතක කරමුකෝ....
ඔන්න මම නියම ජාතියේ software එකක් ගෙනාවා.
බය වෙන්න දෙයක් නෑ මේක Windows XP, Windows 7 දෙකේම වැඩ.
මේක නම් පට්ටයි. ඔයාලා කවදාවත් දැකලා නැති අමුතු දෙයක් තමයි මේක.
හි හි. කට්ටියට ඉවසිල්ලක් නෑ නේද?
කථා ඇති මෙන්න භාණ්ඩය. මෙතනින් download(බාගත) කරගන්න.
මෙහෙමයි වැඩේ කරන්නේ. පරිස්සමෙන් හොඳේ.
හේ හේ
බය උනාද? මම විහිලුවක් කරේ. මේ
software එක ගැන මම එච්චර කියන්නේ නෑ. ඔයාලා දාගෙනම බලන්න මොකක්ද කියලා
මම දෙන Zip File එක දිගැරලා ඇතුලෙ තියෙන Folder එක Copy කර ගන්න. ආ සුළු දෙයයි කරන්න තියෙන්නේ.
ඔය Folder එක Program File ගිහල්ලා Paste කරන්න. දැන් ඒ Folder එක Open කරලා Yodm3D ලස්සන නිල් පාට Icon එක Double Click කරන්න. වැඩේ ඉවරයි. මුකුත් උනේ නෑ නේද? හේ හේ සේරම Close කරලා Desktop එකට එන්නකෝ. Ctrl එක Click කරගෙන Left and Right Arrow key දෙක Click කරලා බලන්නකෝ.....
කොහොමද වැඩේ..!!!
ඔයාලට ඔය Window හතරෙම වැඩ කරන්න පුළුවන්.. මතක ඇතුව Comment එකක් දාලා යන්න. අන්තිමට මට ඉතුරු ඒක විතරයි. ආයෙත් හමු වෙමුකෝ....
aaaaa ohooooooo
ReplyDelete